අචාර්ය මාපලගම විපුලසාර නාහිමිගේ ගුණ සමරු මහා පිංකම (VIDEO)

Share

ආචාර්ය පූජ්‍ය මාපළගම විපුලසාර හිමියන්ගේ 25 වන ගුණානුස්මරණය නිමිත්තෙන් පිංකම් මාලාවක් පැවැත්වුණා. ඒ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙණේදී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මීට එක්වුණා.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News