විදුලි ගාස්තු සංශෝධනය නොකෙරේ

Share

මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරි මාස තුනක කාලය සඳහා විදුලි ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, මෙම තීරණය අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙයි.

තවදුරටත් අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ, විදුලි බිල වැඩි කිරීම හෝ අඩු කිරීම නොව, එය ස්ථාවරව පවත්වාගෙන යාම ඔවුන්ගේ අවශ්‍යතාවය බවයි.

Read more

Local News