විදුලි ගාස්තු වැඩිවීමක් නැහැ (VIDEO)

Share

ඉදිරි මාස 3 සඳහා සංශෝධනයක් සිදු කරන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. පෙර පැවති මිල ගණන් එලෙසම ක්‍රියාත්මක බවයි එම කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News