වතුකම්කරු වැටුප් වැඩිකිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් (VIDEO)

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙනුයි එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News