පසුගිය දශකය තුල දේශීය සෞඛ්‍ය කටයුතු කැපවීමෙන් සිදු කළ බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි (VIDEO)

Share

පසුගිය දශකය තුළ ද්විතියික සෞඛ්‍ය ඉහළ නැංවීම සහ ළමා නිර්වින්දන වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහා කැපවී කටයුතු කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ ඊයේ පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ඇත අතර අග්නිදිග කලාපීය සමුළුවට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News