ජනතාවගේ සහල් අවශ්‍යතාවත් ඉටුවන්නේ නැහැ – දේශීය බීළූණු වලටත් රු.200 අවම මිලක් අත්‍යවශ්‍යයි (VIDEO)

Share

රජය මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 20 000 සහල් කිරීමෙන් ජනතාවගේ සහල් අවශ්‍යතාව ඉටු වන්නේ නැති බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න පවසනවා. මේ අතර දේශීය බීළූණු සඳහා රුපියල් 200 ක අවම මිලක් හෝ ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News