කොට්ටාව පොලිසියේ නිලධාරීන් හයදෙනකු පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි ඔවුන්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනාව වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.