නීතීඥ ගුණරත්න වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Share

නීතීඥ ගුණරත්න වන්නිනායක, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව ඔහු එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

Read more

Local News