දකුණු මුහුදේ කුඩු කිලෝ 839 ගොඩබිමට – මත්ද්‍රව්‍ය ගේන්න උර යවලා තියෙන්නේ ලංකාවෙන් (VIDEO)

Share

දකුණු මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 839ක් පමණ වන බව නාවික හමුදාව පවසනවා. අයිස් කිලෝ 670 ක් හෙරොයින් කිලෝ 156ක් සහ හෂීෂ් කිලෝ 12ක් ද ඒ අතර වනවා. මෙම මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන එම සඳහා අදාළ මළු තංගල්ලෙන් රැගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කළේ.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News