ලේඛන සකස් කර නීත්‍යානුකූල කටයුතු අවසන්වීමෙන් පසු අද හෝ හෙට දිනයේ දී ඉෂාරා සෙව්වන්දි මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. සෙව්වන්දි සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා අද විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.