චීන නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යළි දිවයිනට පැමිණියා. 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයන්ගේ සමුළුවට සහභාගී වීම සඳහායි ඇය චීනය බලා පිටත්ව ගියේ.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more