සූර්ය බලයෙන් නිපදවන විදුලියට හොඳ මිලක් (VIDEO)

Share

සූර්ය බලයෙන් නිපදවන විදුලිය රාත්‍රී කාලයේ දී ලබා දෙන්නේ නම් ඊට රුපියල් 45 කට වැඩි මුදලක් ලබාදීමට ලංකාව විදුලිබල මණ්ඩලය සූදානම් බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසනවා. මෙම මුදල ප්‍රමාණවත් නැතිනම් එම මුදල වැඩි කිරීමට කටයුතු කරන කටයුතු කරන බවයි ඔහු සියත ප්‍රවෘත්ති අප වෙත ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News