ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙය අතර අද උදෑසන බේරුවල ආඬියාගොඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.