මෙරට සෑම අලියෙකුම සිය ජිවිත කාලය තුල ඩොලර් මිලියන 10යක ආදායමක් සොයාදෙන බව පවසයි (VIDEO)

Share

මෙරට සෑම අලියකුම සිය ජීවිත කාලය තුළ ඩොලර් මිලියන දහයක ආදායමක් උපයා දෙන බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා. ජනතාවට පරිසර සාක්ෂරතාවයක් නැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර කොටින්ට කෑම දීම නිසා භයානක තත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News