අගමැතිනිය ඉන්දියාවට (VIDEO)

Share

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව ඇය පළමුවරටයි ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News