කීරිසම්බා ආනයනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ (VIDEO)

Share

කීරි සම්බා ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පවසනවා. මේ අතර බඩඉරිඟු බීජ පොහොර සහ කෘෂි රසායනික මිල ගණන් ඉහල යාම හේතුවෙන් ගලෙන්බිඳුණු වැව ගොවීන් පීඩාකරී තත්වයකට පත්ව තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News