මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ, එම යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයන් පස් දෙනෙකු මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බවයි.
Share
Read more




