මත්ද්‍රව්‍ය රැගෙන ආ තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදෙන් අල්ලයි (VIDEO)

Share

මත්ද්‍රව්‍ය රැගත් තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් පස්දෙනෙකු ද සමඟයි. එහිදී මත්ද්‍රව්‍ය සහිත උර කිහිපයක් ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News