සක්‍රීය පුරවැසියන් කියන්නේ සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වන්නන් පමණක් නොවේ (VIDEO)

Share

සක්‍රීය පුරවැසියන් කියන්නේ සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වන්නන් පමණක් නොවෙයි කියලා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. සිය ඉන්දීය සංචාරය අතරතුර දිල්ලි විශ්ව විද්‍යාලයට අනුබද්ධ හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඇ‍ය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News