2024 -2025 තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් වාර්තා ලබන නොවැම්බර් 30 වනදාට පෙර ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් ලාල් රත්නායක මේ බව ප්‍රකාශ කළේ කොළඹදීයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.