බිඳවැටුණු පද්ධතිය නිසා පොලීසියෙන් රියදුරන්ට සහන කාලයක් (VIDEO)

Share

බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නීතිය ක්‍රියාත්මක කිරීමේදී රියදුරන්ට සහන කාලයක් ලබා දීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ ලංකා රාජ්‍ය මේඝය හෙවත් එල්.සී.ජී පද්ධතිය බිඳ වැටීම හේතුවෙන්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News