ද සොයිසා රෝහලේ මාතෘ අධිසත්කාර ඒකකය විවෘත කෙරේ (VIDEO)

Share

මහනුවර සහ අනුරාධපුර රෝහල්වල මාතෘ අධි සත්කාර ඒකක ආරම්භ කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධිසත්කාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News