තැන තැන රිය අනතුරු (VIDEO)

Share

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වසරේ මේ දක්වා සිදුව ඇති රිය අනතුර හේතුවෙන් මියගිය සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2100 ඉක්මවා තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News