ඉන්දීය සංචාරය නිමකරමින් අගමැතිනිය දිවයිනට (VIDEO)

Share

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ දින තුනක සංචාරයකින් අනතුරුවයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News