දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ රැසකම ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. වැසි තත්ත්වයත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයටත් බාධා එල්ල වී ඇති බවයි වර්තා වන්නේ. පළාත් හයකට අදත් තද වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මහඔයට සහ දැදුරු ඔයට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.