විමර්ශන සදහා ඉෂාරා යාපනයට – මතුගම ෂාන් ගැනත් විමර්ශන (VIDEO)

Share

කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි යාපනයට රැගෙන ගොස් තිබෙනවා. ඒ විමර්ශන කටයුතු සඳහායි. ඇයට නවාතැන් පහසුකම් ලබා දුන් බවට පැවසෙන මතුගම ෂාන් නැමැත්තා සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News