සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය (VIDEO)

Share

වර්තමානය වන විට ගැහැණු දරුවන් අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍රවල කැපී පෙනෙන ලෙස දක්ෂතා දක්වන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඔවුන්ට සාපේක්ෂව පිරිමි දරුවන්ටත් නිසි මඟපෙන්වීක්ම ලබාදීම වැදගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News