වංචනිකයින්ට රැවටෙන්න එපා – ජාතික ලොතරයි මණ්ඩලයෙන් නිවේදනයක් (VIDEO)

Share

ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල වෙළඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රධාන උත්සව අවභාවිත කරමින් සිදුකරගෙන යන වංචනික ව්‍යාපාර කටයුතු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. එවැනි ව්‍යාජ ව්‍යාපාර සමඟ කිසිවිටකත් ගනුදෙනු නොකරන ලෙසටයි ජාතික ලොතරැයි මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News