වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට (VIDEO)

Share

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ප්‍රාදේශීය සභාවේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි බවයි වාර්තාවන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News