ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගත් මෙහෙයුමේ වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. මේ අතර ඇයට ඉන්දියාවට බෝට්ටුවකින් යාමට උපකාර කළ දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more