මත්ද්‍රව්‍ය සහ දූෂණය පිටු දැකීම ගැන ලෝකයට කිව්ව නියෝජ්‍ය ඇමති වටගල (VIDEO)

Share

මත්ද්‍රව්‍ය ජාවාරම සහ දූෂණය පිටුදැකීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. ජිනීවා අන්තර් පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනුයේ ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News