මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව කියන බන්ධනාගාර කොමසාරිස් (VIDEO)

Share

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පවසනවා. නාවලපිටියේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ අතර ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් ලබා දෙන්නේ නම් එය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ද අදහස් පළකළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News