අයහපත් කාලගුණ තත්ත්වය ලබන විසිපස්වනදා තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් පුද්ගලයන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති අතර, පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපෑම් වලට පත් වී ඇති දිස්ත්‍රික්ක ගණන දොළහක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.