අපරාධකරුවන් පිටරට පන්නන සහෝදර සමාගමක් (VIDEO)

Share

පාතාල සාමාජිකයන් ඇතුළු විවිධ ගණයේ අපරාධකරුවන් නීති විරෝධීව බෝට්ටු මගින් ඉන්දියාවට රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඉෂාරා සෙව්වන්දිට මෙරටින් පලායාමට උපකාර කළ සැකකරුගෙනුයි මේ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ. යාපනයේ පදිංචි ආනන්ද නමැති මෙම සැකකරු සිය සහෝදරයා සමග එක්වයි ජාවාරම සිදු කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News