වැලිගම සභාපතිගේ ඝාතනය ගැන CCTV 50ක් ඔස්සේ විමර්ශන (VIDEO)

Share

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් සීසිටීවී කැමරා පනහක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. පුද්ගලයින් විස්සකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News