රටම එකට ජාතික මෙහෙයුම ගැන මාධ්‍යආයතන ප්‍රධානීන් දැනුවත් කෙරේ (VIDEO)

Share

විෂ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News