අදත් ප්‍රදේශ රැසකට වැසි – මුහුදු යන්න එපා ධීවරයින්ට අනතුරු ඇගවීම් (VIDEO)

Share

අද දිවයිනට ඊසාන දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට වැසී ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News