දිවයිනේ පවතින වැසි තත්ත්වය ලබන 28 වැනිදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුදු යාමෙන් වළකින ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more