Euro Formula Open 2025 තරගාවලියේ අනු ශුරතාවය ශ්‍රී ලංකාවේ යෙවන් ඩේවිඩ්ට (VIDEO)

Share

යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ අනුශුරතාව ශූරතාවය සහ රුකී ශූරතාවය දිනාගත් යෙවාන් ඩේවිඩ් පසුගියදා දිවයිනට පැමිණියා. ලොව පුරා අති දක්ෂ මෝටර් රථ ශූරීන් සමඟ කරට කර තරග වදිමින් ඔහු ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලාංකේය නාමය ලෝකයට ගෙන ආ තවත් එක් සංධිස්ථානයක් බව කිව යුතුමයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News