කනත්තේ සිට ජනතා සේවය කරන්න බෑ කියන සජිත් (VIDEO)

Share

කනත්තේ සිට ජනතා සේවය කරන්න බැරි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කොළඹ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News