වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට සම්බන්ධ වෙඩිකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිසිය එක්ව මහරගම නාවින්න ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




