වැලිමඩ ප්‍රදේශයේ වසර දෙකකට ආසන්න කාලයක සිට අබලන්ව ඇදේ පාලමක් ගැන අපට වාර්තා වුණා. ප්‍රදේශයේ ජනතාවට සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට වැලිමඩ නගරයට යාමට ඇති කෙටි මාර්ගයද එම පාලමයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ම සිටින්නේ මෙම පාලම කඩිනමින් පිළිසකර කරදෙන ලෙසයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




