රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව කොන්දේසි ඇතුළත් නව ගැසට්ටුවක් (VIDEO)

Share

රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ වාහන නිදහස් කිරීමේදී හා ඒවා ලියාපදිංචි කිරීමේදී කොන්දේසි රැසක් පැනවීමට ද රජය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News