මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාල සීමාව සහ ගාස්තු අය කිරීමට අදාළව පාර්ලිමේන්තුවේදී ස්ථීර කරන ලද රීති නිවේදනය කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානයකගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




