නාරාහේන්පිට දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක අද උදෑසන හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more