ලබන වසරේ ආර්ථික වර්ධනය 3.2% ක් IMF පුරෝකතනය කරයි (VIDEO)

Share

2026 ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය වනු ඇතිබව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා. 2024 සහ 2025 වර්ෂවලදී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ආර්ථිකයේ ශක්තිමත් භාවයක් ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති බවද ඔවුන් පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News