ගනේමුල්ල සංජීව ඝාතනයට සහය දුන් නීතිඥ නීතිඥවරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධයට භාවිත කළ රිවෝල්වරය සැඟවීමටයි ඇය සහය ලබාදී ඇත්තේ. ඇයගෙන් පැය 72ක් රඳවා ප්‍රශ්ණ කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




