මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 10000ක් පමණ සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. අවුරුදු පහට අඩු දරුවන් අතර බරවැඩි දරුවන් 6000කට වැඩි සංඛ්‍යාවක් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more