හෙට වැඩවර්ජනයකට ලෑස්ති වෙන GMOA (VIDEO)

Share

අන්තනෝමතික ස්ථාන මාරු කිරීම් වලට විරෝධය පළ කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද දිනය තුළ මේ සඳහා විසඳුම් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගන්නෙ නැත්නම් එම වර්ජනය හෙට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවයි ඔවුන් අවධාරණය කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News