වැටුප් විෂමතාවලට මෙවර අයවැයෙන් සහන ඉල්ලන ගුරු වෘත්තීය සමිති (VIDEO)

Share

ගුරුවරුන්ගේ වැටුප් විශ්මතා විසදීම සම්බන්ධයෙන් රජය ලබන අයවැයේදී අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා. සුබෝදිනී කමිටු වාර්තාව අනුව කටයුතු කරන ලෙසයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News